header reached
Bottle Umbrella ☂ | ShopHere

SEARCH

Sale

Bottle Umbrella ☂

SKU:SL10013

3 in stock

රු2,500.00 රු2,199.00

🔴Bottle Umbrella ☂

වැස්සට කුඩේ ඉහළලා ඊට පසසෙ බස් එකේ, වාහනේ හරි යනකොට අරගෙන යන්න බැහැ නේද තෙත නිසා?

ඔන්න ඒකට අපි විසඳුමක් ගෙනාවා.

පාවිච්චි කරන්නෙ නැතිවෙලාවට බෝතලයක දාලා තියන්න පුළුවන් හරි ලස්සන කුඩයක්

බෝතලය ප්ලාස්ටික් නිසා බරකුත් නැහැ. බෑග් එකේ පහසුවෙන්ම දාගෙන යන්න පුළුවන්

ඒ විතරක් නෙමෙයි ලස්සන design එකක් එක්ක එන නිසා තවත් වටිනවා

ඉතිං මේ වටිනා කුඩය ඔයාලට අපෙන් තොග සහ සිල්ලර යන දෙයාකාරවම ගන්න පුළුවන් වගේම ලංකාවේ ඕනම තැනකට නොමිලේ ගෙන්වා ගන්නත් පුළුවන්

මිල රුපියල් 2,199
Free Delivery

වෙළඳපොළේ අඩුම මිලට මෙම නිෂ්පාදනය මිලදී ගැනීම සඳහා Messenger හෝ Whatsapp හරහා අප සම්බන්ධ කරගන්න

Contact us via Messenger or WhatsApp to buy this product for the lowest price in the market

WhatsApp number: ⁨+94771598358

.
.
.
.
.
.

#ShoppingLanka
#Portable #umbrella #handy #cartoonumbrella #lka #srilanka

Quantity
Report Abuse
Back to Top